විශේෂ පක්ෂ නායක හමුවක් අද (23) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි කියයි.
අද පෙරවරු 9.30ට එම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති බවත් කියති.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවාදයක් පාර්ලිමේන්තුවේදී අද හා හෙට (23, 24) පැවැත්වීමට නියමිතය.
මීට පෙර බ්‍රහස්පතින්දා ව්‍යවස්ථාව පිළිබඳ යෝජනා සම්බන්ධ විවාදය පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය අද හා හෙට පැවැත්වීම යෝජනා වී ඇතැයි ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd