මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීමට පියවර ගෙන නොමැති බව සඳහන් කර එක්සත් ජාතික පක්ෂය විසින් අණ්ඩු පක්ෂයට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කොට තිබුණි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
විශ්වාස භංගය මැතිසබේ පොතට
දාන් Saturday, 01 March 2014 09:08 AM
ලංකාවේ කුඩු ව්‍යාප්ත උනේ කොයි ආණ්ඩුව කාලේද හැබෑටම.(නදී)
ආරියසේන Friday, 28 February 2014 09:22 PM
පොතට ඇතුලත් කරාට මදි එය ක්‍රියාවට නැගිය යුතුයි.(අ)
පිටගල Friday, 28 February 2014 11:25 PM
පොතට විතරයි ඔන්න.හොඳේ! (අ)
ජයතිලක Saturday, 01 March 2014 01:21 AM
දැන්වත් ආනයනය නවත් වන්න පුළුවන් වෙයිද ? මන් හිතන්නෑ. (අ)