(ඉන්දිකා රාමනායක)
අධිකරණ නියෝග නොතකා විරෝධතාවේ නිරත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් 22 දෙදෙනකු අද (10) පස්වරුවේ අත්ඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කොළඹ මහජන පුස්තකාලය පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුලු ව සිටියදි මෙම සිසුන් පිරිස ගත්අඩංගුවට ගෙන ගත් බව පොලිසිය පවසයි.
අධිකරණ නියෝග නොතකා පුරහල අවට හා විහාරමහදේවි උද්‍යානය අසල විරෝධතාවේ නිරත වෙමින් සිටියදි පොලිසිය ඔවුන් විසිරුවා හැරීමට ජල ප්‍රහාර එල්ල කිරීමත් සමග සිසුන් විහාරමහා දේවි උද්‍යාවට ඇතුලු වී එහි රැදී සිටි ඇත.
එහි රැදී සිටි සිසුන් පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඔවුන් පසුපසු හඹා යාමේ දී සිසුන් පිරිසක් මහජන පුස්තකාල පරිශ්‍රයට බලහත් කාරයෙන් ඇතුලු සිටියදී ඉහත සිසුන් පිරිස පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවටගත් සිසුන් හෙට (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. .
කුරුදුවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ බලය...!
නොම්ලේ අධ්‍යාපනය දීලා , ශිෂ්‍යත්ව දීලා එළියට එනකොට රස්සාවක් දෙන එකම රය ලංකාව. ඒත් මේ තරුණ තරුණියන් දේශපාලක පක්ෂ වල අතකොලු වෙලා තමනුත් විනාශ වෙලා රටත් විනාශ කරනවා. තදබල නීති වලින් මිසක මේ පරපුර යහ මගට නම් ගන්න පුලුවන් කමක් නෑ වගේ.