දීමනා වැඩි කරන ලෙස ඉල්ලා විශ්‍රාමිකයෝ පිරිසක් ඉබ්බන්වල හංදිය ඔස්සේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටට ගොස් උද්ඝෝෂණයක් ඇරැඹීය.
නොවැම්බර අයවැයෙන් සහන ලබා ගැනීම ඔවුන්ගේ උත්සාහය බව කියති.
මේ උද්ඝෝෂණය නිසා ලෝටස් පාරේ දැඩි වාහන තදබදයක්ද ඇති විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හරි එහෙනම්.(හේ)
ජීවත්වෙනතුරු යම්කිසි කාර්යක් සිදුකර එයින් ආත්ම තෘප්තියක් ලබාගැනීමට හැමෝම කැමතියි. මෙතුමන්ලගේ අවශ්‍යතාවට පිළියමක් හොයමු (නි)
එහෙන් දැරියෝ පිටරට විකිණෙනවා. ලංකාවට මෙපමණ අහේනියක් ඇයි? (නි)
ලාංකීය ජනතාවගේ අනාගතය මේකද? ඉස්සර යුද්ධය හින්දා අපි දුප්පත්, අපි තුන්වෙනි ලෝකේ රටක්. අපි සංවර්ධනය වෙමින් පවතින රටක්. එහෙමයි කිව්වේ. දැන් යුද්ධ නැහැනේ. මට නම් හිතෙන්නේ යුද්ධ තිබ්බත් එකයි නැතත් එකයි වගේ කියලා. (නි)