
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රාජ්‍ය බැංකුවක් හඳුන්වා දී ඇති ගුරුසෙත ණය යෝජනා ක්‍රමය යටතේ මහනුවර සහ ගම්පොල යන ප්‍රදේශවල පිහිටි බැංකු ශාඛා දෙකකින් ව්‍යාජ ලේඛන ලේඛණ සකස් කර රුපියල් 42,055,000ක මුදලක් වංචාවෙන් ලබාගත් බව කියන විශ්‍රාමික විදුහල්පතිවරියක් රහස් පොලීසියේ මහජන පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ හිඳගල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරියකි.
මෙම සැකකාර විදුහල්පතිවරිය ව්‍යාජ ලේඛණ සකස් කර 26 වතාවකදී මෙම මුදල එම බැංකු ශාඛා දෙකෙන් වංචාවෙන් ලබාගෙන ඇති බව රහස් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්‍රාමික විදුහල්පතිනිය රාජ්‍ය බැංකු දෙකක් අන්දවලා
සී කළම්බු ආරච්චි Monday, 23 October 2023 11:37 AM
විදුහල්පති වෙලා සිටිද්දී කොහොම කරන්න ඇද්ද
gamaathi Monday, 23 October 2023 07:13 PM
කාන්තා අයිතීන් සුරකිමු...!