සාම පාද යාත්‍රාවේ හය වැනි දිනය අදයි සාම පාද යාත්‍රාවේ හයවන දිනය ආරම්භ කරමින් , වියට්නාමයේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝයා වහන්සේලා අද (27) උදෑසන 6.45 ට පමණ යක්කල අබේසේකරාරාම විහාරස්ථානයේ සිට කැලණිය රජ මහා විහාරස්ථානයට වැඩම.. 3 hours ago
Y උපාලි · 1 hour ago ජයසුරිය මල්ලි, මමත් කියනවා අපරාධකරු මොන කෙරුමා වුනත් මරණ දණ්ඩනය දිය යුතුයි. (අ) Reply 0
Y ජයසූරිය · 1 hour ago අපරාදකරු මොන කෙරුමා උනත් මරණීය දණ්ඩනය දිය යුතුයි. නීතිය එතරම් ලාබ නෑ පුතෝ.(නදී) Reply 0
Y ඡන්දි · 1 hour ago ඇත්තටම මොකද උනේ කියල දැනගන්න කැමතියි , මෙතුමා ගතකලේ මොන විදිහේ දිවි පෙවිතක්ද ? මේවගේ හදිසි මරණ හා සම්බන්දව විශාල රහසක් ඇත . .එය දැනගැනීම කාගේත් යහපත සදහාම හේතුවනු ඇත . දන්න කෙනෙක් ඉන්නවනම් තොරතුරු හොයල ලියන්න.(නදී) Reply 0
Y තිලක්-ඩුබායි · 1 hour ago අපි ඉස්සර මිනීමරු ප්‍රබාකරන් ජීවතුන් අරතර ඉන්න කාලේදී පවා කිසිම බියක් සැකයක් නැතිව ලංකාවට ආවා ගියා. මොන තරම් මිනී මරුවෙක් වුනත් අපිට හැගීමක් තිබුනෙම නැහැ. ඒකට දැන් ටිකට් එක අතට ගත්තම පුදුම බියක් දැනෙන්නේ ලංකාවට යනවා කියලා. කොයි වෙලේ කාගෙන්,මොන විදිහට කන්න වෙයිද කියල දන්නේ .නැවත ලංකාවෙන් චුත වෙන්න ගුවන්යානයට නග්ගද්දී හිතට දැනෙන සතුට කියන්න බැහැ. මැරුම් කන්නේ නැතිව ජීවිතය බේරගෙන දෙවියන්ගේ පිහිටෙන් එන්න ලැබුනානේ කියල.ලංකාවේ ජීවත් වෙන මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි.(නදී) Reply 0
Y ලෙස්ලි ලෝව් · 1 hour ago ජයසුරිය ,උපාලි, ඔයාලට මම නම් කියන්නේ අපරාධකරුවා අරගොල්ලන්ට සම්බන්ධ කෙනෙක් නම් ඔයාලා කියන දෙය කොහෙත්ම සිදුවන්නේ නැහැ.මම උදාහරණ ඕනෑ තරම් දෙන්නම් (නි) Reply 0
Y චන්දි · 1 hour ago හරක් මරනවට ගිනි තියා ගත්ත හාමුදුරුවෝ අද හිටියා නම්, අද මොනවා වෙයිද? (නි) Reply 0
Y තිලක්-ඩුබායි · 1 hour ago රටක නීතියේ ආධිපත්‍යය බිද වැටෙනවා කියන්නේ අනෙකුත් සියල්ලම බිද වැටෙනවා කියන එකයි.අපි දකිනවා ලංකාවේ සහ ඩුබායි වල නීතියේ තියෙන වෙනස.අපිටත් දරුවන් සිටින නිසා සහ රටක් ඔවුන්ට ඉතිරි කර දෙන්න ඕනෑ නිසා මේවා අපේ හිතේ අමාරුවට දාන අදහස් මිසක් සතුටක් ලබාගන්න දාන අදහස් නම් නෙමෙයි (නි) Reply 0
Y නන්ද · 1 hour ago හොඳයි නේද අපි පිළිවෙතින් පෙළ ගැහිලා තියන ලස්සන?බෞද්ධ නාලිකාවල එක බණක් ඉවර වෙනකොට තව බණක්.. රෑ එළිවනතුරු දුක්,රෝග භය නැතිකරන පිරිත් දේශනා...එහෙත් කෝ ප්‍රතිඵල? අපිට මුළු ලෝකයම රවට්ටන්න පුළුවන්..එහෙත් අපිට අපිව රවට්ටන්න බැහැ (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ගුරු ගෞරවයට දුන්න මල් මිටක් වෙන්න ඇති. අනේ මෙහෙම රටක්. (නි)
එතුමාට නිවන් සුව.(නදී)
ජයසුරිය මල්ලි, මමත් කියනවා අපරාධකරු මොන කෙරුමා වුනත් මරණ දණ්ඩනය දිය යුතුයි. (අ)
අපරාදකරු මොන කෙරුමා උනත් මරණීය දණ්ඩනය දිය යුතුයි. නීතිය එතරම් ලාබ නෑ පුතෝ.(නදී)
ඇත්තටම මොකද උනේ කියල දැනගන්න කැමතියි , මෙතුමා ගතකලේ මොන විදිහේ දිවි පෙවිතක්ද ? මේවගේ හදිසි මරණ හා සම්බන්දව විශාල රහසක් ඇත . .එය දැනගැනීම කාගේත් යහපත සදහාම හේතුවනු ඇත . දන්න කෙනෙක් ඉන්නවනම් තොරතුරු හොයල ලියන්න.(නදී)
අපි ඉස්සර මිනීමරු ප්‍රබාකරන් ජීවතුන් අරතර ඉන්න කාලේදී පවා කිසිම බියක් සැකයක් නැතිව ලංකාවට ආවා ගියා. මොන තරම් මිනී මරුවෙක් වුනත් අපිට හැගීමක් තිබුනෙම නැහැ. ඒකට දැන් ටිකට් එක අතට ගත්තම පුදුම බියක් දැනෙන්නේ ලංකාවට යනවා කියලා. කොයි වෙලේ කාගෙන්,මොන විදිහට කන්න වෙයිද කියල දන්නේ .නැවත ලංකාවෙන් චුත වෙන්න ගුවන්යානයට නග්ගද්දී හිතට දැනෙන සතුට කියන්න බැහැ. මැරුම් කන්නේ නැතිව ජීවිතය බේරගෙන දෙවියන්ගේ පිහිටෙන් එන්න ලැබුනානේ කියල.ලංකාවේ ජීවත් වෙන මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි.(නදී)
ජීවත්වීමේ අයිතියට ගරු කරපල්ලා මිනිසුනේ'(නදී)
ජයසුරිය ,උපාලි, ඔයාලට මම නම් කියන්නේ අපරාධකරුවා අරගොල්ලන්ට සම්බන්ධ කෙනෙක් නම් ඔයාලා කියන දෙය කොහෙත්ම සිදුවන්නේ නැහැ.මම උදාහරණ ඕනෑ තරම් දෙන්නම් (නි)
හරක් මරනවට ගිනි තියා ගත්ත හාමුදුරුවෝ අද හිටියා නම්, අද මොනවා වෙයිද? (නි)
රටක නීතියේ ආධිපත්‍යය බිද වැටෙනවා කියන්නේ අනෙකුත් සියල්ලම බිද වැටෙනවා කියන එකයි.අපි දකිනවා ලංකාවේ සහ ඩුබායි වල නීතියේ තියෙන වෙනස.අපිටත් දරුවන් සිටින නිසා සහ රටක් ඔවුන්ට ඉතිරි කර දෙන්න ඕනෑ නිසා මේවා අපේ හිතේ අමාරුවට දාන අදහස් මිසක් සතුටක් ලබාගන්න දාන අදහස් නම් නෙමෙයි (නි)
හොඳයි නේද අපි පිළිවෙතින් පෙළ ගැහිලා තියන ලස්සන?බෞද්ධ නාලිකාවල එක බණක් ඉවර වෙනකොට තව බණක්.. රෑ එළිවනතුරු දුක්,රෝග භය නැතිකරන පිරිත් දේශනා...එහෙත් කෝ ප්‍රතිඵල? අපිට මුළු ලෝකයම රවට්ටන්න පුළුවන්..එහෙත් අපිට අපිව රවට්ටන්න බැහැ (නි)
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක්ද ?(නදී)
අපරාධ කරුවා අල්ලා ගත් විගස එල්ලා මරාදැමිය යුතුයි.(නදී)