රාජ්‍ය සේවකයාට මෙතෙක් හිමිව තිබු විශ්‍රාම පාරිතෝෂිතය අහෝසි කරන්නට යතියි පවසමින් කොළඹ ටොරින්ටන් පෙදෙසේ රාජ්‍යය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය අසලදී අද උදෑසන විරෝධයක් පැවැත්විණි.
වසර 113 ක තරම් අධික කාලයක සිට මෙම සහන පාරිතෝෂිතය රාජ්‍ය සේවකයාට හිමිව තිබු බවත් එය බැංකුවට ගෙවීමට ගත් තීරණය විශ්‍රාමිකයින්ට දැඩි තීරණයක් බවත් එය හකුලා ගන්නා ලෙස රජයට බල කරන බවත් නියෝජිතයෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රාජ්‍ය සේවයම මේ අත්තනෝමතික තීරණයට විරුද්ද විය යුතුයි.(නදී)
මේකත් අර කලින් දෙන්න තීරණ කරපු ඉඩම් ණය වගේ වෙයිද දන්නෙ නැහැ ටික කාලෙකින්. රජයේ සේවකයාට තිබෙන අන්තිම සහනයත් නැති වෙයිද? (නි)