IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන්ටත් වැටිනාකමක්

(සුජිත් හේවාජුලිගේ )

විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන යළි සේවයට බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරුන් පන් සියයකට ආසන්න පිරිසකගේ පුරප්පාඩු පවතින අතර මෙම පිරිස බඳවා ගැනෙන්නේ එම පුරප්පාඩු සඳහා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහතා ලංකාදීපයට පැවැසීය.

වාර්තා වන අන්දමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු වැඩිපුර පවතින්නේ කොළඹින් බැහැර ප්‍රදේශවලය.

විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණීමට කැමැත්ත පළ කරන්නේ නම් ඔවුනට අවශ්‍ය බොහෝ පහසුකම් ලබාදීමට අමාත්‍යාංශය සූදානම් බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

 



අදහස් (3)

විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන්ටත් වැටිනාකමක්

Nimal Saturday, 19 August 2023 10:51 AM

බොහෝ පහසුකම් කිව්වේ ඇමැතිලාට දෙන ඒවා වගේද? ඉන්ධන දීමනා... වාහනයක්, රියදුරන්, සහායකයින් ගොඩක්... අතට පයට සේවකයෝ, නිල නිවසක්, ඒසී කාමරයක්, රට සවාරි, එක එක පර්මිට්, අනිත් අතයට දෙන ඒවා වගේද?

:       1       16

RanjithSaturday, 19 August 2023 09:28 PM

ඇමැතිලා විතරක් නොවේ. හමුදාවේ ලොකු එවුන්ටත් ඕවා අඩු නැතිව තියෙන්නේ...

:       0       1

sam Saturday, 19 August 2023 04:27 PM

හරි හරි එහෙනම් ලංකාවේ ඉස්පිරිතාලත් අර පාර්ලිමේන්තුව කියන මහළු මඩම වගේමයි. අහෝ ලංකාවට ගිය කලක්...

:       6       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site