වව්නියාව සෙට්ටිකුලම් මණික්ෆාම් පරයනාලන් කුලම් මල්වතුඔය පාලම අසලදී නාවික හමුදාව රැගත් බස් රථයක් සිකුරාදා (06) රාත්‍රියේ පෙරලී නාවික හමුදා සෙබලුන් 22ක් දෙනෙකු තුවාල ලබා ඇති බවට පරයානාලන් කුලම් පොලීසිය කියයි.
මන්නාරම ශිලාවතුර දමන නාවික හමුදා කඳවුරේ සිට පුහුණුව ලැබූ නාවික හමුදා සෙබලුන් 55 දෙනෙකු පමණ රැගත් බස් රථය ඊයේ රාත්‍රී 8.15 ටපමණ පරයනාලන් කුලම් මල්වතු ඔය පාලම අසලදී අඩි 15ක් පමණ පහලට පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති පොලිස් ආරංචි කියයි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරණින් කිසිකෙනෙකුට ජිවිත හානියක් නොවේවා (හේ)
මට නම් පෙනෙන්නේ බසය පදවා තිබෙන්නේ ගුවන් හමුදාවේ කෙනෙක් වගේ. (නි)
බස් ගිනි තියනවා, පෙරලෙනවා මොකද වෙන්නේ හැබැවටම.(හේ)
රිය පදවන කෙනා නීතිගරුක විය යුතුයි මේක අපේ රටේ පිළිගන්නකම් මෙවැනි අනතුරු සිදුවීම වලක ගත නොහැකියි.(හේ)
හමුදා නිලදාරීන් මේ වගකීන් ගන්න ඕන. පළපුරුදු රියදුරු සෙබළුන් ධාවනයට යෙදවිය උතුයි. තරුණ රියදුරුන් යෙදවීම ගැන සලකා බැලීම නිලධාරීන් ගේ වගකීමක්. (හේ)
සාපේක්ෂව නාවික හමුදා වාහනවල අනතුරු වැඩි බවක් පහුගිය කාලය දිහා බැලුවිට පෙනේ (හේ)
මට හරි දුකයි.(හේ)
ඔයින් ගියා ඇති.(හේ)
ප්‍රවේශමෙන් රිය පදවනමෙන් කරුණාවෙන් ඉල්ලමි. (නි)
මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරනවා නම් තමයි වඩාත් හොඳ. ඇත්තටම අපි දන්නේ නැහැනේ මේ අන්තුරට හේතුව (නි)
පෙරේරා ඔය කියන එක හරි... (ර)
බන්දුල, කුමකට සාපේක්ෂවද? කුමන පාර්ශවයකට වඩා වැඩිද?කොපමණ කාලයකට ආපසු හැරී බැලිය යුතුද? (නි)
ලංකාවේ හමුදා සහ පොලිසිය සහ ප්‍රභූ අාරක්ෂකයින් සාමාන්‍ය මාර්ග නීති වේග සීමා නොසළකන බව කව්රුත් දන්නවා (නි)
මෙවන් අනතුරු මොනතරම් සිදුවුණත් කවදාවත් පාඩමක් නම් ඉගෙනගන්නේ නැහැ (නි)