ගෙල වැලලාගෙන මිය ගියැයි කී වවුනියාවේ 13 හැවිරිදි පාසල් සිසුවියගේ මරණ මිනීමැරුමක් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
ඇය අපයෝජනය කර මරා , එය සියදිවි නසා ගැනීමක් බව පෙන්වීමට එල්ලා ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේවල් හෙලා දැකිය යුතුයි.(හේ)
අහිංසක දරු පැටවු තනි කරන්න හොද නැහැ (හේ)