වවුනියාව බන්ධනාගාරයේ දී රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමකින් රැඳවියන් හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව බන්ධනාගාර රෝහල් ආරංචි මර්ග කියයි. තුවාල කරුවන්ගේ අතපය කඩා දමා ඇතැයි ද කියති
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යන්න අරින්න.. තව අතැුලට යන්න බලං ඉන්න අය දෙපාරක් හිතනවා...
ජූනි කළබල...
හෙට ජිනීවා වලින් එයිද??
නිකං කාල ඉන් බැරුව.. දැම්මනං හරි උතුරු වසන්තයේ පාරවල් ටික හදන්න..
අතපය කඩලලු නේද?අපේ ආචාර්යතුමාවත් වවුනියා පැත්තේ ගියාද දන්නේ නෑ
සිර දඩුවම බරපතලද?
මෙයාලව පොදු වැඩ වලට යොදෝලා එයාලගේ පවුල් වලට ආදායමක් එන ක්‍රමයක් හැදුව නම් නරකද
මධූ කියන විදියට කළොත් රැකියා නැති කට්ටිය ඔක්කොම මොකක් හරි මගඩියක් කරලා හිරේ යයි
පොදු වැඩ කරන්න අද හුගක් අය කැමති නෑ.අනික සිරකරුවොත් මිනිස්සුනේ