වව්නියා බන්ධනාගාර මෙහෙයුමෙන් පසු තුවාල ලැබූ රැඳවියකු අනුරාධපුර රෝහලටද, තවත් රැඳවියන් 21 දෙනෙකු අනුරාධපුර බන්ධනාගාරයටද මාරු කළ බව බන්ධනාගාර ආරංචි කියයි.