වව්නියා නගර සීමාවේ පදික වෙළෙදුන්ට එරෙහිව වව්නියා පොදු වෙළෙදපොළේ එළවළු වෙළෙන්දෝ අද(8) කඩ වසා උද්ඝෝෂණයක් ඇරැඹුහ.

පාර දෙපස වෙළදාම නතර නොකළහොත්  තම කඩ වසා දමන බව පොදු වෙළෙද කඩ හිමියෝ කියති.