ත්‍රිකුණාමල උප්පුවේලි ඓතිහාසික විල්ගම්වෙහෙර පොඩි වැව අලුත්වැඩියා කිරීමට ගෙනා එස්කැවේටර් දෙකක් හා ටිපර් රියක් ගිනි තබා රූපියන් අනූ පන් ලක්ෂයක අලාභයක් කර ඇතැයි උප්පුවේලි පොලිසිය කියයි.
හත් දෙනකු පැමිණ මුරකරුගේ ඇස් බැඳ එම යන්ත්‍රවලට ගිනි තබා ඇත.
පොලිසිය හා නාවික හමුදාව ගින්න නිවා දැමුව ද එම යන්ත්‍රවලට දැඩි හානි සිදුවී ඇත.
වසර හතරකට පෙර විල්ගම් වෙහෙර මෙම ප්‍රදේශය කොටි ගහණයේ පසු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ අපරාදය කළේ (දිල්)
ජාතික අපරාද මේවා.(නදී)
මේ අපරාධය කාගේ වැඩක්ද? (නදී)
මේක කොටින්ගේ වැඩක්ද නැත් නම් මුස්ලිම් අයගේ වැඩක්ද? (නදී)
හැබැයි ත්‍රස්තවාදියෝ නම් නොවෙයි. එහෙම කියන්නේ මම නොවෙයි. ඒ ගොල්ලෝ මවා පාන දිව්‍ය ලෝකවල ත්‍රස්තවාදීන් සිටිය නොහැකියි. (නදී)