කතරගම සෙල්ල කතරගම කරවිලේ වැව අසළ දින කීපයක සිට වෙඩි වැදි දරුණු තුවාල සහිත වු වල් අලියකු මරණාසන්න ව බිම වැටී සිටියි.
වනජීවී පශු වෛද්‍යවරුන් සතාට ප්‍රතිකාර කර ඇත. අලියාට ආහාර හා ජලය දුන්නත් මේ වන විට අසාධ්‍ය තත්ත්වයේ සිටින බව ප්‍රදේශවාසීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජලය සොයා ඇවිත් විඳින දුකක්. (ර)
මෙවැනි සතුන් බේරගන්න වනජීවී එකට උදව් කරන්න කව්රුවත් නැද්ද.? (ර)
පව් අසරණ සතුන්ට කරන දේවල් නිසා තමයි ඔය බොන්න වතුර ටිකක්වත් නැත්තේ. අහස මහපොළව නුහුලන අපරාධ මේවා. සතෙකුට ඉන්න කැලයක් නැහැ, කන්න දෙයක් නැහැ, බොන්න වතුර ටික දෙන්නෙත් වහ දමලා. දෙවියන්ටම පෙනීයන්! (නි)
මේවට වග කියන්න ඕනේ කවුද? (ර)
අපේ රටේ දේශපලකයෝන්ට නින්ද යන්නේ මේ වල් අලි ඔක්කොම අපේ රටේ වනාන්තරවලින් සදහටම සමු ගත්තට පස්සේ. දැනටත් ඉන්නේ 8000 ක් තරම් සුළු ප්‍රමාණයක් විතරයි. දවස ගානේ පත්තරේ තියෙනවා එකෙක් දෙන්නෙක් වෙඩි වැදිලා, කෝච්චියට අහුවෙලා මරුන කියල. (බ)