IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වේල්ස් කී‍්‍රඩකයෝ විශාලතම ජය ලබති

ස්කොට් විලියම්ස්ගේ උත්සාහක දිනුම් ති‍්‍රත්වය හේතුවෙන් නැම්බියාව සමග පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 81-7 ක් ලෙසින් ජයගැනීමට වේල්ස් කණ්ඩායම සමත් විය. වේල්ස් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියකදී වාර්තා කළ විශාලතම ජයග‍්‍රහණය මෙයයි. වේල්ස් කණ්ඩායම තරග තුනකට සහභාගී ව තරග දෙකක් ජය ගනිමින් ප‍්‍රසාද ලකුණු 10ක් ඇතිව එහි දෙවන ස්ථානයේ පසුවන නමුත් සැමෝවා පිල ද තරග තුනකට සහභාගීව තරග දෙකක් ජය ගනිමින් සම මට්ටමේ පසුවේ.එහෙත් වේල්ස් පිලට ෆීජී පිල සමග පැවැත්වෙන තරගය ජය ගතහොත් අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව සැලසේ. දැනට එම කාණ්ඩයේ පෙරමුණේ පසුවන්නේ අපරාජිත දකුණු අපි‍්‍රකානු පිලයි. නැම්බියා කණ්ඩායම මෙම කාණ්ඩයේ තමන් සහභාගී වූ තරග හතරම පරාජයට පත් වූ අතර ඔවුන්ගේ අවසන් තරග තුනම දැවැන්ත ලකුණු ප‍්‍රමාණයකින් පරාජයට පත් වීම කැපී පෙනේ. ඔවුන් දකුණු අපි‍්‍රකානු පිල සමග පැවැති තරගය 87 - 0 ලෙසින් ද, ෆීජී පිල සමග පැවැති තරගය 49 - 25 ලෙසින් ද, සැමෝවා පිල සමග පැවැති තරග 49 - 12 ලෙසින් ද එමෙන්ම දින තුන හතරක් ඇතුළත දැවැන්ත පරාජ ලැබුවේය.



අදහස් (0)

වේල්ස් කී‍්‍රඩකයෝ විශාලතම ජය ලබති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site