ව්‍යාජ ක්‍රෙඩ්ට් කාඩ් පත් පහළොවක් ළග තබා ගත් වැල්වැටිතුරේ තිදෙනෙක් කොළඹ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් විසින් බදාදා (05) වන තුරු රිමාන්ඩි කරන්නැයි නියෝග කළේය.
තංගවේල් ධර්ම සීලන්, එස් සෙල්වක්‍රිෂ්ණන් හා අප්පලිංගම් උදය චන්ද්‍රන් ඔවුහුය.
පොලිස් විශේෂ සේවා කාර්ය බළකාය කොළඹ බ්‍රිස්ටල් වීදීයේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන රහස් පොලීසියට භාර දුන් බව උසාවියේදී කියැවිණි.
සෑබෑ ක්‍රෙඩ්ට් කාඩ් දත්ත සොරාගෙන ඒ අනුව ව්‍යාජ ක්‍රෙඩ්ට් කාඩ් සදා ඇති බවත් එමගින් ඔවුන් ටෙලර් යන්ත්‍රවලින් ගන්නට ඇතැයි සිතන මුදල් ත්‍රස්ත්‍රවාදී සංවිධානයකට බැරකරන්නට ඇද්දයි සොයන බවට පරීක්ෂණ අවසන් නැති බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැහැ තව ටික දවසකින් ඒ අය උතුරේ ඡන්දෙත් ඉල්ලාවී.(නදී)
ලලිත් -එස් .එල්, ඔබගේ අදහස හාස්‍යජනක සත්‍යයකි. අනිවාර්යයෙන්ම මුදල් ඇදලා ඔයා හිතන ත්‍රස්තවාදී සංවිදානයට බැර කරන්න ඇති. (නි)
දමිලයන්ගේ ලොකු ව්‍යාපාරයක් මේක. බටහිර රටවල වැඩ කරන දමිළයන් ( තෙල් පෙට්රෝල් සාප්පුවල පොඩි සුපිරි සාප්පුවල ) විදේශිකයන්ගේ ක්‍රෙඩිට් කාර්ඩ් වල අංක සහ දන්ත සොරකම් කර එමගින් මුදල් කොටි ගණන් උපයා ත්‍රස්තවාදී සංවිදානවලට පොම්ප කරති.(නදී)
මේ වැඩේ මුලින්ම කර යුරෝපයේ සහ ලංඩන් වල එල්.ටී.ටී සාමාජිකයන් සංවිධානයට තමයි මුදල් එකතුකරන්නේ. දැන් ඕක කොහොමද ලංකාවට ආවේ ? මේ සම්බන්දව යම්කිසි පුත්ගලයෙක් ලංකාවට ඇවිත් ද ?(නදී)