වැල්ලම්පිටියේ දී හා අඹතලේ දී කසල තේ කිලෝ හැත්තෑදෙදහසක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
පරීක්ෂණ සඳහා මෙම කසල තේ පොලීසියට භාර දී තිබේ.
වැල්ලම්පිටියේ දී හා අඹතලේ දී කසල තේ කිලෝ හැත්තෑදෙදහසක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
පරීක්ෂණ සඳහා මෙම කසල තේ පොලීසියට භාර දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසල තේ යනු කුමක්ද? කරුණාකර ඒ ගැන පැහැදිලි විස්තරයක් දෙනවා නම් ඉතාමත් ස්තූතිවන්ත වෙමු. (නි)
හැම වසරේම ලංකාවෙන් තේ කිලෝ දහයක් ගෙනාවා. දැන්නම් ඒ වෙනුවට ඔය පන් පැදුරු වට්ටි,පෙට්ටි,මිරිස් ගලක් එහෙම තමයි ගෙනෙන්නේ. (නි)
මේවා කරන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
වැරදි වලට හරියට දඬුවමක් ලැබෙනවා නම් එකම වැරැද්ද තවත් කරන්න පෙළඹෙන්නේ නැහැ. (නි)
අනිත් මිනිහාට හෙණගැහිලා ගියත් කමක් නැහැ මගේ මල්ල පිරෙනවා නම් යැයි සිතන මිනිස්සු තමා ඔය වගේ පහත් වැඩ කරන්නේ. (නි)
මේ තේ කම්හල් වලින්, කසල තේ අතරමැදියන්ට විකුණන එක නීතියෙන් තහනම් කරන්න බැරිද. (නදී)
මෙහෙම ගිහින් පුලුවන්ද රට සංවර්ධනය කරන්න? (නි)
කොම්පෝස්ට් පොහොර සෑදීමට ප්‍රධාන අමුද්‍රව්‍යයක් වශයෙන් මෙම කසල තේ යොදාගත හැකියි. තේ කර්මාන්ත ශාලාවල මෙය නොකරන්නේ ඇයි. (නදී)
පොලිසියෙන් මේ ගැන ඊළඟට ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද දන්නෙ නැහැ (නි)