රුපියල් ලක්ෂ 41 වල්ලපට්ටා කැබලි සහ කුඩු කිලෝ ග්‍රෑම් 22 ගමන් මල්ලේ සඟවාගෙන චෙන්නායි බලා ගමන් කිරීමට උත්සහ කළ ශ්‍රී ලාංකීකයෙක් කටුනායක දී අද (11) ගුවන් හමුදා ගොඩබිම් ආරක්ෂක අංශයේ සහ බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
රුපියල් ලක්ෂ 41 වල්ලපට්ටා කැබලි සහ කුඩු කිලෝ ග්‍රෑම් 22 ගමන් මල්ලේ සඟවාගෙන චෙන්නායි බලා ගමන් කිරීමට උත්සහ කළ ශ්‍රී ලාංකීකයෙක් කටුනායක දී අද (11) ගුවන් හමුදා ගොඩබිම් ආරක්ෂක අංශයේ සහ බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අවුරුදු ගණනාවක්ම ඉඳල අහන්න ලැබෙනවා වල්ලපට්ට කිලෝ දහය පහළොව ගණන් එක එක තැන් වලින් අත්අඩංගුවට ගත්තාය කියලා. ලෝක වෙළඳ පොලේ වල්ල පට්ට කිලෝ එකක් රුපියල් ලක්ෂ හයකට ආසන්න මිලකට විකිණෙනවා. මෙච්චර කාලයක් ලංකාවේ නොයෙන් ප්‍රදේශ වලින් අත්අඩංගුවට ගත්ත කිලෝ දහස් ගණනක් වන වල්ලපට්ට වලට මොකද වුනේ කියලා හොයලා බලන්න (බ)
විජේපාල මහත්මයා, මෙහි කියා ඇත්තේ වල්ලපට්ට කැබලි සහ එම කුඩු කියලානේ. නේද? (නි)
වල්ලපට්ටා කියන්නේ ගොඩක් වටිනා ගස් වර්ගයක්. ඒකෙන් වටිනා සුවඳ විලවුන් හදන්නේ. එක කිලෝවක් ලක්ෂ 75ක් විතර වෙනවා. ලංකාවේ දැන් මේ ගස් අඩු මිනිස්සු හොරෙන්ම කපලා (නි)
අපි වල්ලපට්ටා පට්ට විදියට වවමු රට උද්දමනයෙන් වළකා ගමු, වල්ලාපට්ට රජයට සාධාරණ මිලට විකුණමු, (ම)
කටුනායකදී මේවා අහුවෙනවා කියලා හැමදාම වගේ දැනගන්න ලැබිලත් තවත් ඒවා අරගෙන යන්න හිතෙන්නේ මේ කරන වැරදි වලට ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලැබෙන්න ඕෑන නිසා වෙන්න ඇති. වල්ලාපට්ට ගැන නම් මම වැඩිය දන්නේ නැහැ. නමුත් කුඩු අරගෙන යන්නේ අහිංසක තරුණ ජීවිත විනාශ කරන්න. ඒ නිසා මේ අයට කිසිම සමාවක් දෙන්න එපා. (නි)
මේ පුද්ගලයාට දැඩි දඩුවම් දී මේ පිටුපස ඉන්නා අනිත් සියලු දෙනා අල්ලා ගෙන ඒ අයටත් දැඩි දෙන්න.(හේ)
මේ වල්ලපට්ටා ඔච්චර මිල අධික නම් ඇයි අපේ මිනිස්සු මේවායෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැත්තේ.ගෙවුණු වකවානුවේදී ඔය අමුද්‍රව්‍ය කී වතාවක් නම් රේගු දැලට අසු වුනාද.දන්නා තරමින් මේවා සුවඳ විලවුන් නිපදවීම සදහා යොදන අමුද්‍රව්‍යක් ලෙසටයි ප්‍රසිද්ධ.එහෙම නේද?(හේ)