උඩුගම සුදුවැලිපත දී වල්ලපට්ට ශාක කොටස් කිලෝ 10ක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ලොව මිළෙන් අධිකම සුවඳ විලවුන් වර්ගයක් සෑදීමට වල්පට්ටා භාවිතා කරයි.
උඩුගම සුදුවැලිපත දී වල්ලපට්ට ශාක කොටස් කිලෝ 10ක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ලොව මිළෙන් අධිකම සුවඳ විලවුන් වර්ගයක් සෑදීමට වල්පට්ටා භාවිතා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා හදලා ව්කුනුවා නම් රටට හොද ආදායමක්.(නදී)
මෙවැනි ශාක ගැන දැනුවත් කලේද මාධ්‍ය වන අතර දැන් ගමේ ගොඩේ මනුස්සයා පවා මෙවැනි දුර්ලභ ශාක කිසිදු හිරිකිතයකින් තොරව විනාශ කරනු ලබයි. මාධ්‍ය සදාචාරය සැහැසි ලෙස ඇතැමුන් උල්ලංඝනය කරමින් පවතී.(නදී)
මංගල ලේසියෙන් සල්ලි සොයන්න සොබා දහම විනාශ කරන්නේ ජරා මිනිස්සු.(නදී)
අපේ දේසපාලුවෝ වැඩි දෙනෙක් වල්ල පට්ට ගහ ගත්ත අය තමයි. (ස)
ඔය ශාකය පිළිබදව මීට පෙර කිසිවකු දැන සිටියේ නැත නමුත් මා ධ්‍යය විසින් එලිකල පසු එම විනාශය සිදුවිය (අ)
මාධ්‍ය සදචාරය සත්‍ය හෙළිකිරීමයි. රටේ ශාක පරිස්සමට නිෂ්පාදනයට සංරක්ෂණයට ඇමතිවරු ඉන්නවා බලේ දීල තියෙනවා ආණ්ඩුවකට. ඒක හරියට වැඩ නොකර හොර කරන්නයි ලෝකේ වටේ රවුම් ගගහ කොමිස් ගන්නයි කැලා ඉඩම් අල්ලගන ගස් කපා ගන්නයි විතරක් බලන් ඉන්නවා නම් කාගේද වැරැද්ද? රටට අයිති දේ ගසා කන අයව නැතිකරන්න ඕනේ දියුණුවක් ඕනේ නම්. මුකුත් හරියට කරන්න බැරි අපි අවංක හා රටට ආදරේ නැතිනිසයි. (අ)
අපි මිනිසුන්ව දැනුවත් කරමු වල්ලපට්ට ශාකය වගාකරන්න එතකොට නිත්‍යානුකුලව අපනයනය කිරීමෙන් රටට විදේශ අදායමක් ලැබෙනවා .ඊට පස්සේ වල්ලපට්ට කියල ඇමති කෙනෙක් පත්කරවී ,අර සීනි ඇමති වගේ ,,,,,(දිල්)
තම ගෙවත්තේ වගා කරලා විකුනන්න තහනමක් නැහැ නේ.ඒකටත් බල පත්තරයක් අවශ්‍ය ද ?(දිල්)
වල්ලපට්ට හැම ගහක්ම වටින්නේ නැහැ සෑම හල් ගසකින්ම හල් දුම්මල ගතා නොහැකි මෙනි (දිල්)
ජනතාව උනන්දු කරවන්න මේවා වගා කරන්න, අනාගතේ වෙනුවෙන් හොඳ ආයෝජනයක්නේ.(අ)
වල්ලපට්ටා වවමු. රට හදමු.වැඩි ලාභ ඉපයිය හැකි ශාඛ ඇයි වවන්නේ නැත්තේ?? (නි)