රුපියල් ලක්ෂ හතලිස් එකක් වටිනා වල්ලා පට්ටා තොගයක් නීති විරෝධී ලෙස මෙරටින් පිට කිරීමට උත්සහ කළ ශ්‍රී ලාංකික තරුණයෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගුව කියයි.
සැකකරුවෝ කොළඹ පදිංචි වයස 25 සහ 26 වියේ පසු වෙති.
මින් එක් තරුණයෙක් සාජා බලාද අනෙකා ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමටද කටුනායකට පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ව ඇහේ ඉඳල පට්ට ගහන්න ඕනේ මින් පස්සේ මේවගේ දේවල් නොකරන්න. (අ)