
බදුල්ල වැලිමඩ ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගය දිනා ගත්තේය. ජාතික ජනබලවේගය ලබාගත් ආසන ගණන 22කි.
සමගි ජන බලවේගය ආසන 10ක් ද, පොදුජන එක්සත් පෙරමුණ ආසන 3ක්ද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආසන 3ක්ද, එක්සත් ජාතික පක්ෂ ආසන දෙකක්ද,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අාසන 2කකද, එක්සත් ජාතික සංධානය1ද වශයෙන් දිනා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd