ස්වභාවික විකිරණශීලී මැණිකක් ලෙස සැලකෙන ‘ඒකනයිට්‘ නම් මැණික් ගලක් වැලිමඩ ගල් වළකින් සොයාගෙන ඇත.
කැරට් 498 ක් පමණ බරැති මෙම ගල දුර්ලබ ඛනිජයකි. මෙම ගල් වර්ගය වැඩිපුරම ලැබෙන්නේ ශ්‍රී ලංකාවෙනි. රුසියාවේ හා උතුරු අමෙරිකාවේ ද මේ ඛනිජ ඉල්ලම් ඇත. පැහැදිලි හා ලස්සන පැහැයෙන් යුත් ගල්වලට ඉහළම මිලක් ලැබේ.
එහෙත් එවැනි ගල් ඉතා දුර්ලබය.
ඡායාරූප - අන්තර්ජාලයෙනි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේකටම මහින්ද අල්ලන්න එපා. (ර)
සේන, ඔයාලට මොනවා වුණත් ඒකටත් පළි මහින්ද රාජපක්ෂ (නි)
සේනලා දේශපාලන අන්ධයෝ වගේ නේද? (නි)
ශ්‍රී ලංකාවේ මැණික් දේශපාලකයින් ගිලින්න ඇති. නැත්නම් රට මෙතරම් දිළිඳු ඇයි. (නි)
දැන් නිතරම මැණික් ගල් හම්බවෙන්නේ ලෝක වාර්තාත් එක්කම. පහුගිය කාලේ මේවා අහන්ට ලැබුනේ නැත්තේ මොකද කියලා දැන් තේරෙනවා. (ර)
සේන, ඒ කියන්නේ මහින්ද ගිලලා ඒකාලේ ? (ර)
ස්වභාවික විකිරණශීලී මැණිකක් ලෙස සැලකෙන ‘ඒකනයිට්‘ මැණික ගැන මුලින් ම සොයා ගෙන ලොවට, ඒ විස්තර සපයා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ 'ඒකනායක' යන මහතෙකු විසිනි. ඒ 1955 වසර තරම් ඈත කාලයකදීය. ඉන් පසුව ඉතා මිල අධික මෙවන් ස්වභාවික විකිරණශීලී මැණික් වලට නම වශයෙන් යෙදුවේ 'ඒකනායක' මහතාගේ නමෙන් ද කොටසක් ගෙන 'ඒකනයිට්' යනුවෙනි. (ර)
ඒකනයිට් ද කියලා නම් මම දන්නෙ නැ, ඒත් ඔය ජාතියේ ගල් ඕන තරම් දැකලා තියෙනවා . ඕකම චොකලටේ පාට එක තමයි වැඩිපුර තිබ්බ ඒ අතරින් පතර ඔය කොල පාට ඒවා තිබ්බා හොදට මතකයි. (ර)
සතුටුයි අපේ රට ගැන (නි)
දියතලාව හලංගොඩ වැවේ හාරපු මැණික් ඉල්ලම් වලට මොකද වුනේ? එවකට හිටපු මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තුමා කවුද කියා සොයා බලන්න පිළිතුර එතන ඇති ....(බ)
හරිම ලස්සනයි (නි)
සංකල්ප, ඔබ හරි. (නි)
විකිරණශීලි මැණික් ලොකු ගානක් දීලා අරගෙන ඇති වැඩේ මොකක්ද? (නි)
ඔව් ආරංචිය ආව හැටියේ රැවුල ගිලිනවා (බ)
ඇත්තටම අපේ රට ගැන ආඩම්බරයි (නි)
චන්ද්‍ර, ඔබ හරි. (නි)
නියමයිනේ (නි)
සංකල්ප කියන දේ හරි. (නි)