ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ (2012-13) සභාපති ධුරයට හයවැනි වසරටත් විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පත්ව සිටියි. වොලිබොල් සම්මේලනයේ සෙසු සියලූ තනතුරු සඳහා ද නිලධාරීන් නිතරගයෙන් පත්වීම කැපී පෙනේ. ප‍්‍රසන්න කළුතරගේ මහතාගේ ඉවත්වීමෙන් වොලිබෝල් සම්මේලනයේ උප සභාපති ධුරයකට කරුණාරත්න වික‍්‍රමසිංහ මහතා යළිත් පත්ව සිටියි. හාලිඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වොලිබෝල් සංගමයේ යෝජනාවෙන් මහියංගනය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වොලිබෝල් සංගමයේ ස්ථිරත්වයෙන් මෙවරත් ඇමැති ඩිලාන් පෙරේරා මහතා නාමයෝජනා බාරදී තිබේ. වොල්බෝල් නව නිලධාරි මණ්ඩලයේ එකම නිලධාරිනිය ලෙස ස්වර්ණා මල්කාන්ති මහත්මිය කාරක සභිකාවක් ලෙස පත්ව සිටින්නීය. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේනයේ (2012-13) නව නිලධාරි මණ්ඩලය
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වොලිබෝල් නිලධාරි මණ්ඩලය නිතරගයෙන්