හංවැල්ලේ විදුහලක සිසුන් අටදෙනකු අපයෝජනය කළැයි සැකපිට කී‍්‍රඩා ආචාර්ය කේ.එල්.කේ. චන්දන පුෂ්පකුමාර (41) ලබන 21 දා තෙක් රිමාන්ඞ් කරන්නැයි අවිස්සාවේල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අතිරේක දිසාවිනිසුරු බන්ධුල ගුණරත්න මහතා නියෝග කළේය.ඇඹිලිපිටියේ වොලිබෝල් තරගයකට යන බව කියා සිසුන් අටදෙනා කරතගම ලැඟුම්හලකට කැඳවාගෙන ගොස් අපචාරයට ලක්කර ඇතැයි පොලිසිය අධිකරණයට කීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd