අද පස්වරු පහ වන විට මතුගම අලුත්ගම මාර්ගයේ වැලිපැන්න හා ලෙව්වන්තුඩුව උකුලක් උසට ගංවතුර ගලා තිබිණි.

බටහිර වැලිපැන්නේ ගෙවත් තිහක් හතලිහක් යටවී තිබූ අතර නගරයේ කඩ සාප්පු වැඩිහරියක් ද යට විය.

උදේ වැඩට ගිය අයට සවස ගෙදර ඒමට නොහැකිව තැන තැන සිටි  බව ද වාර්තා වේ.