
(දයාරත්න ඇමෝගම)
නීති විරෝධි ගිනි අවියක් සන්තකයේ තබාගෙන විල්පත්තුව වන උද්‍යානයේ දඩයමේ ගිය දඩයක්කරුවෙකු අඹගහවැව ප්‍රදේශයේදි ඊයේ (26) අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම,අඹගහවැව පදිංචි 31 හැවිරිදි අයෙකි.
වන සතුන් දඩයම් කරන බවට පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ පරික්ෂණයේදි ඔහුගේ නිවසේ සගවා තිබු මෙම ගිනි අවිය සමග අත්අඩංගුවට ගෙන තිබුණි.ඔහු අද (27) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd