
(දයාරත්න ඇඹෝගම)
පවතින දැඩි නියගය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ පිහිටි කුඩා විල්ලු රැසක ජලය සිදිගොස් තිබේ.
විල්පත්තුව ජාතික වන උද්‍යානය තුල පිහිටි විල් සහ තටාක ප්‍රමාණය 106 කට ආසන්නය.
ඒවා සියල්ලම පාහේ සිඳී ගොස් ඇති අතර සතුනට පානිය ජලය හිගවිමෙන් විල්පත්ව ජාතික වන උද්‍යානය තුල ජිවත්වන ව සතුන්ද දුෂ්කරතාවයකට පත්ව සිටිති.
මේ සම්බන්ධයෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ භාරකාර සුරංග රත්නායක මහතා ගෙන් කළ විමසුමේදි ඒ මහතා කියා සිටියේ ජාතික වන උද්‍යානය තුල කුඩා විල්ලු 106 කට ආසන්න ප්‍රමානයක් තිබෙන බවත් ඉන් සීයට පනහක් පමණ දැඩි නියගය හේතුවෙන් ජලය සිදි ගොස් ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරවේදීන් සහ පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සටන් කරනා පිරිසට ත්‍රිවිද හමුදා සහයෝගය ගෙන water bowsers යොදා සතියකට වරක් හෝ දෙවරක් වනසතුනට බිමට ජලය සැපයීමට ක්‍රමවේදයක් / සැලසුමක් සකස් කරන්න
නරඹන්නන්ගෙන් හම්බ කරන්නෙ මිනිසුන් ට යැපෙන්න විතරක් නෙවෙයිනෙ. ඒ සල්ලි වලින් සතුන්ගෙ අවශ්‍යතා ඉටු කරන්න ඕන