විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මාර්ගය පැහැදිලිව පෙනෙනසේ අඩි 20ක ගුරු පාරක පළමු අදියර හුණුවිලගම ප‍්‍රධාන දොරටුවේ සිට කිලෝමීටර් 20ක් දුරින් කලාඔය දකුණ මායිම දක්වා ඉදි කැරේ. දෙවැනි අදියරේ දී එම මාර්ගය තන්තිරිමලේ උතුරු මායිම දක්වා ද ඉදිකැරෙන බවත් පෞද්ගලික පරිහරණය සඳහා නොවන මෙම මාර්ග ද ඇතුළු වන සේ විදුලි වැටක් ඉදිකැර අලි මිනිස් ගැටුම අවම කිරීමට පියවර ගන්නා බවත් වනජීවි නිලධරයෝ කියති. එම පෙදෙසේ මායිම් ගම්මානයන් හි හේන් ගොවීනට අලූතින් කැලෑ කැපීමට ද ඉඩ නොලැබේ.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd