විල්පත්තු වනෝද්‍යානයේ බෞද්ධ ස්මාරක සියයක් පමණ සංරක්‍ෂණය කරන බව වයඹ කලාපය බාර වන ජීවි අධ්‍යක්‍ෂක ඩබ්ලිව්.එම්. වේරගොඩ මහතා පවසයි.
ප‍්‍රාග් ඓතිහාසික යුගයේ පුරා විද්‍යා සාධකද එහි ඇතැයි ඉතිහාසඥයෝ කියති. ඉපැරණි සොහොන්, ගරාවැටුණු ස්ථූප, කුවේණි මාලිගා නටබුන්, ඉපැරැණි මගන වරාය. ආදියෙන් පෙනෙනුයේ ඈත අතීතයේ ලොව නගර හා වරායන් සමග එදා විල්පත්තුව බෞද්ධ වෙහෙර විහාරවලින් පිරුණ ප‍්‍රදේශයක් වන්නට ඇති බවයි.
එහි ගල්ලෙනක චතුදිස අගස...... යනුවෙන් බ‍්‍රාහ්මි අක්ෂරයෙන් සඳහන් වනුයේ සතර දිගින් වඩින මහා සංඝරත්නයට එම ලෙන පූජා කළ බවයැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එල්ලාවල මේධානන්ද හිමියෝ එහි ගිය වනජීවි ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතාට පැහැදිලි කළහ.


1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ උරුමය රැකීමට එල්ලාවල නායක හිමියන් දරණ උත්සහයට ඔබ වහන්සේ සහ සැමට දීර්ඝායුෂ වේවා
ඇමැතිවරු ටික එකතුවෙල අයෙත් ජනවාස ඇති කරන්න. කැලේ කපලා ඉඩම්ටික බෙදයිද දන්නේ නෑ....එල්ලාවල හමුදුරුවෝ ඔය වැඩවලට යනකොට ඇමැතිවරු එක්ක යන්න එපා....
ඉන්දික කියන දේ ඇත්ත.