
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ දමන ප්‍රදේශයෙ වගුරු බිමක දැඩි ආරක්ෂීත ගල් ඉබ්බන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීන් කියයි.
විල්පත්තුව ජාතික වන උද්‍යානයේ කුකුල්කටුව වනජීවි කාර්යාල නිළධාරීන් මෙම වැටලීම සිදු කර තිබේ.
අත් අඩංගුවට ගෙන ඇත්තේ ඊච්චකුලම,රණවරාව , හා ඔයාමඩුව යන ප්‍රදේශ වල පදිංචි අවුරුදු 52,57,20,34, සිමාවල සිව් දෙනෙකු බව කියයි. ගල් ඉබ්බා දැඩි ආරක්ෂීත සතෙකු බව කියයි.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විල්පත්තුව උද්‍යානයේ ගල් ඉබ්බන් ඇල්ලූ4ක් මාට්ටු
යෝගා Tuesday, 29 April 2025 01:31 PM
දියවන්නාවේ ගියා නම් ගල් ඉබ්බන් 159 දෙනෙකුම බලාගන්න පුලුවන්. උන් කට්ටෙන් එලියට එන්නේ ටිල්වින් සීයා අවසර දුන්නොත් විතරයි. එක ඉබ්බියක් කිව්වා උන්ට ඇටිකෙහෙලක් වත් හම්බවෙන්නේ නෑ කියලා. පවු අසරණ ජීවිත.
Aruna Tuesday, 29 April 2025 09:56 PM
සත්ව හිංසනයට දැඩි දඩුවම් කිරීම වග බලා ගත යුතුය. උපරිම වසර 10 ක් වත් වෙනත් අයට පෙනෙන ආකාරයට. මෙවැනි දෙවල් නතර කිරීමට.