විල්ගමුව  ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත වීරසේකර සහ හිටපු සභාපති රංජිත් කුමාරසිංහ ගංජා කිලෝග්‍රෑම් 1 යි  ග්‍රෑරෑම් 130 ක් සමග ගිරාදුරුකෝට්ටේ හෙබරවදී බදාදා රාත්‍රියේ  නවයයි තිහට පමණ යලි අත්අඩංගුවට ගනු ලැබුහ.

වලාන  දුෂන මර්ධන අංශයෙන් මෙම වැටලිම කළේ ඔවුනට ලැබුණු ඔත්තුවක් අනුවය.

ඔවුන් දෙදෙනා සමග කැබ් රථයේ රියදුරාද අත් අඩංගුවට ගෙන ඇත.