
(තරංග ගුණරත්න)
වැලිගම මානවියා ප්‍රදේශයේ දී අද සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
යතුරුපැදි තුනකින් පැමිණි නාඳුනන පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත.
මාතර බන්ධනාගාරයේ ගසක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයාගේ මරණ ගෙදර ගොස් ආපසු යමින් සිටි දෙදෙනකුට මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd