
(අංජුල මහික වීරරත්න)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කරගැනීමේ ඡන්ද විමසීම සඳහා පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු අද(27)උදේ පැහැරගෙන ගොස් අතුරුදන් කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කරයි.
මේ වන විට එම සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති අතර මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා සභාවට රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැලිගම ප්‍රා:සභාපති ඡන්දෙට ආ මාලිමා මන්ත්‍රී දෙන්නෙක් පැහැරගෙන
යෝගා Friday, 27 June 2025 02:36 PM
පාපිසි නැති ගෙදරකට ගෙනිහින්වත්ද?
Bunny Preena Saturday, 28 June 2025 10:12 AM
මට මතකයි වසර ගණනාවකට කළිනුත් දකුණු පළාතේ ඡන්ද විමසීමක් නියමිතව තිබියදී මෙවැනි එක මන්ත්‍රීවරයකු පැහැරගැනීමක් සිදුවුණා. ලන්සි නමක් වගේ තමයි ඔහුට තිබුණේ.