
(ඩී.ජී.සුගතපාල)
වැලිගම ප්‍රාදේශිය සභා සභාපති තෝරා ගැනිමේ මංගල සභාවාරයට පැමිණෙමින් සිටියදී පැහැරගත් ජාතික ජනබල වේගයේ සභිකයන් දෙදෙනා අද දහවල් ගාල්ල දෙවට ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇතැයි ඇතැයි දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
පැහැරගැනීමට ලක් වූ සභිකයා සහ සභිකවරියක අද උදෑසන ත්‍රි රෝද රථයකින් ප්‍රාදේශිය සභා රැස්වීමට ත්‍රිරෝදයකින් ගමන් කරමින් සිටියදි කනංකේ නලවන 05 කණුව අසලදි කැබ් රථයකින් ආ පිරිසක් පැහැරගත් බව එම සභිකයන් පොලිසිය කියා ඇත.
දෑස් බැද තිබූ මෙම දෙදෙනා පසුව අසල නිවසකට ගෙන ගොස් දෑස් බැඳ තිබු රෙදිපටි ඉවත්කර පසුව පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු පළාත් සභාව පිහිටුවිමකදී JR ගේ ප්‍රැන්සිස්කු කරණය වගේ දෙයක්.