කදුරුවල සිට කල්මුණේට යන බස් රථයක් වැලිකන්ද කඩවත මඩුවේදී මාර්ගයෙන් ඉවතට පැනීම නිසා 22 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

DSC00987(1) DSC00988 DSC00989 DSC00990