(ඉන්දිකා රාමනායක)
වැලිකඩ පරණ කෝට්ටේ පාර ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට යම් කිසිවකු විසින් පිස්තෝලයකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව වැලිකඩ පොලිසිය පවසයි.
ආයතනයේ නාන කාමරයේ ජනේලයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව එහි කළමනාකරු වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
ඒ ආසන්නයේ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොටසක් ද සොයාගෙන ඇත.
බිය ගැන්වීම සදහා කිසිවකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd