
(ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල විලාකටුපොත වැවෙහි පාවෙමින් තිබූ මළ සිරුර පරීක්ෂා කිරීමට එම වැව මැදට පිහිනා ගිය පුද්ගලයකු ද දියේ ගිලී අතුරුදහන් වී ඇතැයි වාරියපොල පොලිසිය කියයි.
වාරියපොල කළුගමුව මාර්ගයේ වාරියපොල නගරයට ආසන්නයේ පිහිටි විලාකටුපොත වැවෙහි මෙම සිදුවීම සිදුව ඇත.
දෙවනුව දියේ ගිලුනු පුද්ගලයා වැව මැදට පිහිනා ගොස් ඇත්තේ එහි සිටි පොලිස් නිලධාරීන්ගේ උපදෙස්ද නොතකා බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd