
(ජයන්ත සමරකොන්)
බූස්ස බන්ධනාගාරයේ මරණ දඬුවම ලැබ සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'වෙලේ සුදා' නමැත්තාගෙන් විස්කි බෝතල් 100ක් ලබාගත් බව කියන එම බන්ධනාගාරයේ ජේලර්වරයකුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිද්ධිය හේතුවෙන් එම ජේලර්වරයා දැනට දුම්බර බන්ධනාගාරයට මාරු කර යවා ඇති අතර, ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරයකු මෙම සිද්ධිය පිළිබඳව මූලික විමර්ශනයක් ආරම්භ කර තිබේ.
බන්ධනාගාර මූලස්ථානයේ උපදෙස් මත මෙම පරීක්ෂණ පැවැත්වෙන බවද වාර්තා වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd