ගම්පළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ නැගණිය ඇතුළු තිදෙනෙක් මත්කුඩු ග්‍රෑම් 111 ක් සමග අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
මෙම පිරිස අතර වෙලේ සුදාගේ නැගණිය වන ගම්පොළ විදානගේ දිලිනි නිල්මිණි, වී.පී.ධම්මිකා නොහොත් සිරිසර උයන කුඩු ධම්මිකා සහ ලියනගේ නිශාන්ත මධුසංක නැති තිදෙනා සිටින බව පොලිසිය පවසයි.
ලබන 26 වැනිදා තෙක් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අවසර දුන්නේය.
(ජායාරූප හා විඩියෝ - ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මෙයාට බෝල සුදා කියමු, එතකොට වෙලේ සුදා සමග බෝල සුදා දෙන්නම හිරේ සුදා (බ)
ලංකාවට කිලෝ 50 හේ සෙමෙන්ති කොට්ට ගොඩබානවා වගේ කිලෝ ගණනින් ගෙන්වපු ඒවා ගැනත් පරීක්ෂණ කරන්න. (නි)
කුඩු කන්ටේනර් ගණන් ගෙන්වපු තෝරු මෝරුන්වත් අල්ලන්න (නි)
අයියෝ! ඒත් කණගාටුවක් නම් දැනුනේ නැහැ (නි)
මෙයාලා ගැන දිගටම පරීක්ෂණ කරන්න (නි)
කුඩුත් එක්කම සුදාගේ නංගි අල්ලාගෙන තියෙද්දී තවත් මොනව නීතියකින් ඔප්පු කරන්නද..? ඔප්පු කරන්න තියෙන්නේ..ලංකාවේ ඉන්නේ ..සේරම බිහිරෝ ..අන්ධයෝ කියල තමයි..? (බ)
දැන් ඊළඟට මොනවා වෙයිද? (නි)
මේක නම් අදහාගන්න බැරි පුවතක්. වෙලේ සුදා තම පවුලේ අයට පමණක් නොව තම හිතවතුන්ටද රජ සැප විඳීමට හැකිවන සේ ධනය උපයා ඇතුවා නොවේද? (නි)
සහෝදර සහෝදරියෝ ඔක්කොම හිරේ.(හේ)
පරපුර වනසන මුන්ටත් අනුකම්පාව දක්වන අය ඉන්න රටක් මේක (ම)
කුඩු කාලා මුනෙත් ගාගෙන(රේ)
මෙයා අයියාට උන දෙයින් පාඩමක් ඉගෙන ගත්තේ නෑ. දැඩි දඬුවම් දිය යුුතුයිි .විනාශකාරී මිනිස්සු. රටම කනවා.(රේ)
හිනාවේ හැටියටනම් හිරේ යනවා කියන එක ඒ අක්කිට ෆන් වගේ.(හේ)
මෙයාට හොඳම නම තමයි " කුඩු සුද්දී " කියල දමමු. මොනවා වුණත් තව ටික දවසකින් එළීයට ඇවිත් ඔය රැකියාවම කරයි. (ම)
බලාගෙන ගියාම මුළු පවුලම කුඩු පවුලක්. දෙයක් වුණාමවත් හැදෙන්නේ නැති මේ වගේ මිනිසුන්ව හදන්න තියා හිතන්නවත් බැහැ. සුදුසුම මරණ දඬුවම (බ)
වෙලේ සුද්දී කියන නමත් හොදයි (බ)
ඔයාල මොනවා කියනවද මන්ද. ලැජ්ජ බය ට හැදිච්ච ගැහැණු ළමයෙක් ,බලන්නකෝ මූණත් තහඩුව වහගන ලජ්ජාවෙන් ඇබරෙමින් යන ලස්සන. (බ)
වෙලේ සුදාගේ කුඩු ගබඩාවේ තව කොපමණ කුඩු ඇත්ද? එකනේ නංගිලාත් එළියට බැස්සේ. (ම)
එයත් පෝරකයට (අ)
මමනම් හිතුවේ වෙලේ සුදාවගේම නංගිත් ලස්සනට ඉංදී කියල,බලන කොට එහෙම නෑ නේ (ම)
තව ටික දවසකින් මෙය එළියට ඒවි අනික මෙයාට හිර ගෙදර හොද සැප ලැබෙනවා (ම)
දැන් ඉතින් අපි මේ "සුදාගේ නංගි" මෙයාටත් කන්න දිදී ..නඩත්තුකරන්න එපැයි..ජීවිතකාලේම..හපොයි දෙවියනේ ..අපිට වෙච්චි දෙයක්..? හිරේට ගියාම මෙයාලට ඉස්තරම්ම සැප නි දෙන්නෙත් ගෙවන වාට්ටුවල නවත්වාගෙන අපේ ජේලර්මාමල..? ඉතින් කොහොමද අපි කුලී වැඩ කරලන මේ සැප මෙයාලට දෙන්න හම්බ වෙන්නේ නැහැ? අපිත් දැන් පොල්ම තමයි විකුනන්න ඕනේ . ..?(රේ)
පවුලම කුඩු බිස්නම් කරනවා වගේ.(හේ)
කුඩු කාලද මන්දා මේ තරම් මහත (බ)
අයියා වෙලේ සුදා වුණා වගේ මෙයාට නමක් නැද්ද? (නි)
අනුන්ට දෙන ගිණිවලටද කොහෙද මේ ස්ත්‍රියගේ ශරීරය පවා ඉදිමී විකෘති වෙලා වගේ මට පෙනෙන්නේ(රේ).
ඒක තමයි රොෂාන් මමත් මේ බැලුවේ (නි)
උපරිම දඬුවම් දෙන්න (නි)
අයියා හිරගෙදරට ගිය එකේ ඉතින් නංගිත් ගියාම මොකද? සහෝදර සහෝදරියෝ කොහොමත් එක හැඟීමෙන්නේ වැඩ කරන්නේ (නි)
වෙලේ සුදා වගේම නංගිත් හිනාවෙලාමයි යන්නේ (නි)
ඔබ සියලු දෙනාම මෙම කාන්තාවට එරෙහිව ප්‍රතිචාර දක්වනවා. නීතිය ඉදිරියේ ඔවුන් තවම වරදකරුවන් වී නැහැ. ඔවුන්ටත් දූ දරුවන් ඉන්නවා.අපේ රටේ අය වැටුන කෙනාට පයින් ගසන්න හරිම දක්ෂයෝ. (නි)
අපි නංගිට දැන් මොකක්ද කියන නම? (නි)
කරුණාරත්න අපි යායේ බතලි කියමු? (බ)
වෙලේ සුදාට දුන් දඬුවමද නංගීටත් දෙන්නේ? අපි බලමුකෝ... (නි)
හාල්මැස්සන් මෙන් ග්‍රෑම් ගණන් කුඩු තබාගත් අය ගැන විස්තර මෙන්ම රේගුවෙන් සහ නාවික හමුදාවෙන් කිලෝගණන් කුඩු අල්ලා පොලිසියට ඉදිරිපත් කළ අය ගැනත් විස්තර ප්‍රසිද්ධ කරන්න අපිට දැනගන්න. තවද මෙසේ අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය වහාම විනාශ කිරීමට නීති සම්පාද කළයුතුය (නි)
වෙලේ නගා..(බ)
ඒක තමයි සිල්වි. එයාලට කිසිම ගානක් නැහැ (නි)
අනේ පව්! අහිංසක පවුලක්..... (නි)