ඉන්දියාවට පැන ගොස් සිටින මත් කුඩු ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදාගේ ගෝලයෙකු බව කියන දෙහිවල ඇලන් කුඩු පැකට් හාරසීය ගනනක් සමග දෙහිවල බඩෝවිටදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
දෙන්නම් කාසි ක්‍රමයට කුඩු අලවිකරණ බව කියන මෙම කුඩු විකුණන්නා පොලිසියට අසුවෙකියි බියෙන් ජංගම දුරකතනය පාවිචිචි නොකරන බවද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසකයා තමයි හැමදාම තැලෙන්නේ (දී)
ලොකු කට්ටිය කරන දේවල් පෙන්නේ නැද්ද (දී)
අනේ පව් මේ මිනිහ මන් හඳුනනවා. මෙයා විකුනන්නේ ලොසින්ජර්. පොලීසියට වැරදිලාද කොහෙද? (නදී)
හංගපු ආයුද පෙන්වන්න එක්කගෙන යන්නකෝ. (නදී)
වෙලේ සුදගේ කුඩු විකුනන්නේ නැතුව ඇමති කෙනෙක් මාර්ගයෙන් ගෙනා කුඩු විකුනුවා නම් මෙහෙම වෙන්නේ නැහැ.(නදී)
අල්ලන්නේ පොඩි මිනිස්සු විතරයි.(නදී)
සේනගේ කටට මසුරන් දාන්න වටිනවා. හාල් මැස්සන් කාල ඇතිවෙලා (දී)
කුඩු වලට සම්භන්ධ එක මිනිහෙක් අල්ලා ගත්තොත් එක්කෙනා එක්කෙනාගෙන් ප්‍රශ්න කරගෙන ප්‍රශ්න කරගෙන සාධාරණව පරීක්ෂණයක් කලොත් බැරිද ලංකාවට කුඩු ගෙන කෙනා අල්ලා ගන්න (දී)
ඔන්න ගස් බදිනවානම් , අහිංසක මිනිස්සුන්ව ගස් දින්නේ නැතුව (දී)
ඇත්තටම හොයා ගන්න බැරිද ලංකාවට කුඩු එන්නේ කොහොමද කියලා (දී)