ලග්ගල කළු ගග මහ පාරේදී වැලි පැටවූ ලොරියක හැපුනු මවක සහ පුතෙකු මරුමුවට පත් වූ බව පොලීසිය කියයි.
දෙදෙනාම යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු විය.
ලොරි රියදුරා අත්අඩංගුවට ගෙන නැත.
ලග්ගල කළු ගග මහ පාරේදී වැලි පැටවූ ලොරියක හැපුනු මවක සහ පුතෙකු මරුමුවට පත් වූ බව පොලීසිය කියයි.
දෙදෙනාම යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු විය.
ලොරි රියදුරා අත්අඩංගුවට ගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිපර් එකට නැගපු රියදුරා හරියට මෝඩ මනුස්සයෙක්. මොකද එයා දන්නවා මේ යකඩ ගොඩේ මොකක් හැප්පුනත් අලාබය අනිත් කෙනාට කියලා. එහෙම නිසා මෙයාලට නාස් ලනුව දාලා තියන්න ඕනේ රටේ නීතියෙන්.(නදී)
ලොරි කාරයෝ , බස් කාරයෝ , දේශපාලකයෝ හා ඔවුන්ගේ ඥාතීන් මහ පාර ඒ අයගේ කරගෙන. සාක්ෂරතාවය 96% වුනත් ලාංකිකයන්ගේ නූගත්කම සහ පැවතගෙන එන තැනේ වැරැද්ද පාරට බැහැපු ගමන්ම පේනවා (නි)
මොකද රියැදුරා අත් අඩංගුවට ගෙන නැත්තෙ? දේසපාළුවෙක්ගෙ ඇම්බැට්ටයෙක් වගෙයි! (නි)
දඩ නීති 5 ගුනයකින් වැඩි කරන්ඩ ඕනෑ අතර වැලි ප්‍රවාහනය එම දිස්ත්‍රිකයට පමණක් සීමා විය යුතුයි (නි)
රියදුරු බලපත්‍රය ජීවිත කාලෙටම අවලන්ගු කරන්නයි තියෙන්නෙ.(නදී)
මියගිය දෙදෙනාට නිවන් සුව පතමි. ඒ ගමන්ම මට පෙනෙන්නේ අපි කොයි තරම් පූර්ව නිගමනවල එල්ලිලා ඉන්නවද කියන කරුණයි. සිද්ධිය වුනේ කොහමද කියන්න අපි කවුරුවත් දන්නේ නැහැ මේ පුවත අනුව. නමුත් අපි ටිපර් රියදුරෝ පොදුවේ එක ගොඩට දාලා මේ රියදුරා වැරදිකාරයා කරලා දඬුවනුත් දීලා ඉවරයි. මෝටර් සයිකලය පැදවූ තරුණයා (හෝ ළමයා) සර්වනිර්දෝෂී බවට තීන්දු කරලත් ඉවරයි. නේද? (ස)
දවසේ දැක්ක පළමු පුවත දුකම හිතෙන දෙයක්. දෙන්නටම නිවන් සුව!(නදී)
වැඩිමහල් දරුවාගේ අධ්‍යාපන චාරිකාව මවටයි සොහොයුරාටයි මාරකයක් වුනා. අවාසනාව තමයි මේ. (නි)
දෙදෙනාටම නිවන් සුව. වැලි ලොරි නම් පාරේ යන්නේ කාර් වගේ. ඒත් බතින් මේවා කට කියන්නද? (නි)
වැලි ලොරි රියදුරන් (ටිපර් කාරයෝ)හිතන්නේ මහා පර ඒ අයට ලියල දීපු එකක් කියල. යනේ උඩින්. මුහුදු නීතිය තමා අනුගමනය කරන්නේ. (අ)
කණගාටුදායක පුවතක්(නි)
නිවන් සැප ලැබේවා! (අ)