මහියංගනයේ සිට මතුරට දක්වා වැලි ප්‍රවාහනය කළ ලොරියකින් කොස්තාපල්වරයකුට රුපියල් 200 ක අල්ලසක් දෙන්නට ගිය බව කියන රියදුරකු සැකපිට කීර්තිබණ්ඩාරපුර පොලිස් මුරපොළේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් අත්අඩංගුවට ගනු ලැබීය
මහියංගනයේ සිට මතුරට දක්වා වැලි ප්‍රවාහනය කළ ලොරියකින් කොස්තාපල්වරයකුට රුපියල් 200 ක අල්ලසක් දෙන්නට ගිය බව කියන රියදුරකු සැකපිට කීර්තිබණ්ඩාරපුර පොලිස් මුරපොළේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් අත්අඩංගුවට ගනු ලැබීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එස් අයිලට ගිය කලක්.(නදී)
අනේ කරුණාකරල ලිපිය සම්පූර්නයෙන් කියවල අදහස් දානවද? (නදී)
ජීවත්වීමට සරිලන වැටුපක් නොලැබීම මෙයට හේතුවයි. ඒත් මහා පරිමාණයෙන් අල්ලස් ගන්න අය නිදැල්ලේ.(නදී)
ජීවත් වන්න අපහසු උනාට පොලිස් නිලධාරියෙකු තියා සාමාන්‍ය මිනිසෙක් වත් ඔවැනි වැඩ නොකළ යුතුයි. එහෙත් අවාසනාවක මහත. අල්ලස් දුෂණ ගින්නෙන් මුළු රටම අළු වන දවස වැඩි ඈතක නොවේ.(නදී)
පිටි කිලෝ එකක් කීයද? ගෑස් කීයද? ගෙවල් කුලිය කීයද? අම්මල තාත්තලට දුරුවන්ට බිරිදට යන වියදම කීයද? බස් ගාස්තු කීයද? එක මිනිහෙක් ලක්ෂ 3 ක් නය වෙලා සතපහක් වත් ගන්නේ නැතුව. මේ සල්ලි ගිලින අය සුර සැප විදිනවා. අහිංසක රාළහාමි ප්ලේන් ටි 4 ක සල්ලි අරගෙන හිරේ ? උඩ ඉන්න දෙවියොම බලා ගන්න ඕනේ මේවා.(නදී)
අපෝ පොලිස් කොතනද එතන පගාව.(නදී)
අයියෝ සහල් කිලෝ 3 ක් ගන්නත් බැහැනේ? මේ රුපියල් දෙසීයේ පගාව එස් අයි මහත්තය ඇත්තටම ගත්තද? මම නම් හිතන්නේ නැහැ. (නදී)
මෙතන වැරදීමක් වෙලාද? අල්ලස් අරගෙන නෙවේ නේද 200ක් අල්ලස් දෙන්න ගිහින් අත් අඩංගුවට පත්වෙලා තියෙන්නේ රියදුරා නේද? අයි. පී. අල්ලස් අරන් නැහැ නේද,. වරද 200ක් දීපු එක. 200 කින් මොනවද කරන්න පුළුවන්? ඒකනේ අත් අඩංගුවට හත්තේ. 20000ක් දුන්න නම් ගොඩ.(නදී)
මෙතන රියදුරා අත්අඩංගුවට අරන් තියෙන්නේ පොලිසියට පගා දෙන්න හැදුවට.(නදී)
අනිවාර්යෙන්ම ඔය ගාන ගන්න ඇත්තේ එකක් බීලා බුලත්විටක් කන්න වෙන්න ඇති. නැතුව ගෙයක් හදන්නයි රු 200 යෙන්. කොහොම උනත් සාදාරණ පගා ගැහිල්ලක්.
එස්. අයි. 200 අරගෙන ජොබ් එකටත් ඇනගත්තා එහෙනම්.(නදී)
ප්‍රවෘත්තිය හරියට බලල ප්‍රතිචාර දාන්න.(නදී)
අනේ රාළහාමි පාර අයිනේ ඉඳගෙන හිගා කෑවනම් ඔයිට වඩා නම්බුකාරයි නේද? (නදී)
අයියෝ ඕක සුළු දෙයක්නේ? (නදී)
තනි තරුවට පුරුදු වෙන්නද 200? තරු දෙකක් පෑව්වොත් වැලි ලොරි කාරයින්ට බුදු සරණයි නේද ? (නදී)
අයියෝ සුළු දෙයක්නේ. අද කාලේ 200න් මොනවද කරන්න පුළුවන්. (නදී)
මහියංගනයේ ඉඳල එන හැම ටිපර් එකකින්ම චෙක් පොයින්ට්වලට සල්ලි දෙන්න ඕනා නැත්නම් ඊළඟ දවසේ වැලි ගෙන්න ලැබෙන්නේ නැහැ. දවසකට ටිපර් කීයක් නම් යනවද එකකින් 200 ගානේ ගත්තම නරක නැහැ. (නදී)
පාරෙ වාඩි වෙලා හිගා කැවා නම් මීට වැඩිය හොදයි.(නදී)
අහිංසක මහත්තයෙක්.(නදී)
චි, චි, වැඩේ කැතයි එස්.අයි. කෙනෙක් වෙලත් දෙසියද ගත්තේ. දැන් ඉන්න පී. සීල ඔයිට වඩා ගන්නවා. ඔය ගාන ගන්න කලින් රාළහාමි කෙනෙකුගෙන් අහගන්න තිබුනනේ එයාල ගන්න ගාන. ඒක දෙකෙන් වැඩි කරලා වැඩේ කරගත්තනම් ගොඩේ ගොඩ. කේස් ඒක එලිබැස්සේ ලොරිකාරය වටේටම කියන්න ඇති වැලි ලෝඩ් එකක් කිර්තිබණ්ඩාර පොලිස් මුරපළෙන් පන්නගන්න රුපියල් දෙසීයක් තිබුනම ඇති කියලා.(නදී)