අගුණුකොළපැළැස්ස වීරකැටිය ප්‍රධාන මාර්ගයේ වැලි ප්‍රවාහන ටිපර් රථයකට කොටවාය මහා විදුහලේ සිසුවකු හැපී තුවාල ලැබු සිද්ධිය සම්බන්ධයෙන් මව්පියෝ අද පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹුහ.
අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ රියදුරන්ට එරෙහිව ක්‍රියා කරන බව එහි පැමිණි හුංගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එඩ් ඒ චන්ද්‍රෙස්න මහතා පැවසීය.
පැයකින් උද්ඝෝෂණය හමාර වීමෙන් පසු පාරේ වාහන ගමනාගමනයද යළි ඇරැඹිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd