
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දැවැන්ත පරිසර හානියක් සිදුකරමින් අම්බලන්ගොඩ මාමඩල ජන්සගම ප්‍රෙද්ශයේ විශාල කුඹුරු යායක පස් සෝදා වැලි සකස් කරන ජාවාරමක් වටලා පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් බවක් පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය.
සැකකරුවන් සමග රුපියල් කෝටි ගණනාවක් වටිනා වැලි කියුබ් පන්සියයක්, ස්කැවරේටර් යන්ත්රම හතක් , වතුර මෝටර් හතරක් , ඛනිජ ද්ර්ව්ය පිරිසුදු කිරීමට ගන්නා යන්ත්රේ තුනක් , විශාල ප්රවමාණයේ විදුලි ජනන යන්ත්රඛ තුනක් , ඩීසල් ලීටර් දහයක් අඩංගු කැන්ටර් සතයක් පොලිස් භාරයට ගෙන ඇත
භූ විද්යා සහ පතල් කාර්යාංශය කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ නීති අංශයේ බලගැන්විමේ ඒකකය ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර ඇත
මහාපරිමාණ වැලි ජාවාරම අක්කර පහකින් යුත් සශ්රීලක කුඹුරු යායක කාලයක් තිස්සේ සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා අම්බලන්තොට පොලීසිය වෙත භාරදී ඇත
පානදුර වලාන දූෂණ මර්ධන ප්රධහාරක බලකායේ අධ්යීක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර ස්ථානාධිපති ප්ර්ධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත වැටලීම කරනු ලැබුවේ ප්රසධාන පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත , උප පොලිස් පරීක්ෂකවරුන් වන රත්නායක, චතුරංග ,කමල්සිරි පොලිස් සැරයන්34950 සම්පත් , 75056 ඉන්දික කොස්තාපල්වරුන් වන 64674 අතුල,87119 අමිල ,77981 ප්ර බුද්ධ ,39850 අශාන් ,91111ජයමහ ,91195 කරුණාරත්න ,100677 ලක්ශිත, 100678 දේශප්රිාය ,104643 සේනාරත්න ,104555 ලකිශ,104678 කුමාර, 104776 සලේ, 104612 ශහීඩ්,80831 උදේශ්,16227 උදාර මහත්වරු වැටලීම කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හහා බයවෙන්ඩ දෙයක් නෑ. ඔය වැටලීම කල නිලදාරීන්ට ණඩු දාල ඔවුන්ව බය කරල, වැලි හාරපු මහ එකා ඇතුලු සේවකයින්ව ණිදොස් කොට නිදහස් කරයි. ඉහලින්ම නියෝග අද හෙටම ලැබෙයි.