නියොජය ඇමති සනත් ජයසුරිය මහතා ගමන් කළ වාහනයට සඳුදා රාත්‍රියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වල් ඌරෙකු හැපි ඇතැයිද තවත් වාහනයකට ඉස්සර කිරිමට යාමේදී මෙම අනතුර සිදුවී ඇතැයිද අධිවේගී මාර්ග පොලීසිය කියයි.
ඌරා මැරී ඇති බවත් ජයසුරිය මහතා වෙනත් වාහනයකින් මාතර ගිය බවත් දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ යාලුවෙක් වෙන්න ඇති. අනේ අනිච්චං අපේ රටට ගිය කල (නදී)
ඌරද මැරිලා තිබෙන්නේ හ්ම්! (නදී)
වල් උරන් කැකුණ තලන විට - හබන් කුකුලන්ට ජය මගුල් කිවුවලු. දැන් කට්ටිය දඩයමට කැලේ රිංගන්නේ නැතිව, අදි වේගයෙන් දඩයම කර ගෙන, අදි වෙගයේම මාරු වෙයි. (නදී)
"සනත් කියන්නේ ලෝකයම ආදරය කරන ක්‍රීඩකයෙක්.' (ස)
ඌරද සනත් ජයසුරියද " අනේ අපොයි! " (නදී)
එතකොට ඌරට මොකද දන්නේ නෑ උනේ??? (ස)
සනාගේ කල දසාව නම් හොද නැහැ මේ ටිකේම, (නදී)
සනත් කියන්නේ ලෝකයම ආදරය කරන ක්‍රීඩකයෙක්. ඒක ඇත්ත. ඒ උනාට නියෝජ්‍ය ඇමතිට නම් ආදරේ කරන්නේ නෑ. නියෝජ්‍ය ඇමති කරපු වරදකුත් නැහැ. ඒක හරිම සංකීර්ණයි.(නදී)
"සනත් කියන්නේ ලෝකයම ආදරය කරන ක්‍රීඩකයෙක්.' මම එහෙම නෙමෙයි ලීවේ මේ මගේ අදහසක් නොවෙයි.(නදී)
ඔය වල් ඌරාගේ පෙර ආත්මය ගැන ටිකක් හොයලා බැලුවා නම් හොදයි වගේ (නදී)
"සනත් කියන්නේ ලෝකයම ආදරය කරන ක්‍රීඩකයෙක්.' (නදී)
වල් ඌරත් අරන් යන්න එපැයි, අපරාදේ. (ස)
අපිට මක්කෙයි.(නදී)
සමන් - ගාල්ල 2013-12-03 09:55:41 පින්නදුවට කිට්ටුවදී මමත් දවසක් ඌරො අධිවේගී මාර්ගයේ ඉන්නවා දැකලා පින්නදුව ගේට්ටුවේ ඉන්න අයට කිව්වා වැට කැඩිලා ඇති පරික්ක්ෂා කරවන්න කියලා. නමුත් එය සම්බන්දව පියවරක් අරගෙන නෑ වගේ පෙනෙන්නේ..... (ස)
ඉතින් ඌරාට මොකද වුණේ? (නි)
මෙතුමා කොහේ ගියාද මේ ඌරෝ යන පාරවල් වල? (නි)
මම ගෙදර ගියා.(නදී)
ඌරා ලකුණක් සඳහා පැති මාරු වෙන්න ඇති. (ස)
කොහේහරි යන්න ගියාද දන්නෙ නැහැ ඒ පාරෙම (නි)
අයියෝ! ඌරා මැරුණද? (නි)
ජයසුරිය ඇමති තුමනි, මෙවැනි අනතුරු ඔබට පමණක් නොවේ අපි කාට උනත් සිදු වෙන්න පුළුවන්. අධිවේගී මාර්ගයේ යන අපගේ වාහන වලට අනතුරු සිදු උන විට රක්ෂණ ආවරණය දීමට සමාගම් මැළි බවක් දක්වති. කරුණාකර මේ ගැනත් හොයල බලන්න. අධිවේගී මාර්ගයත් මගේ දැනීමේ හැටියට ලංකාවේ තිබෙන වලංගු මාර්ගයක්, මේ මාර්ගය පාවිච්චි කරන්නේ බොහෝවිට ලංකාවේ දකුණු පළාතේ සිටින ඔබගේ ප්‍රදේශයේ ඡන්ද දායකයන්. (ස)
සනත්ගේ ක්‍රිකට් ක්‍රීඩාවට නම් මම හුඟක් කැමතියි. (නි)
වල් උරා නියම යාළුවගේ වාහනේට හැප්පිලා තියෙන්නේ (නදී)
ජයසුරිය හිටපු හොද ක්‍රිකට් ක්‍රීඩකයෙක්. . නමුත් දේශපාලනයට කිසිම වැඩක් නැත.(නදී)
අධිවේගයෙන් යන්නේ කොහොමද පාරට සත්තු පනිද්දී (නදී)
වල් ඌරන්ට නම් අධිවේගය තහනම් නෑ වාගෙ. (ස)
මැරිච්ච ඌර ආදී වේගෙන් කාගේ හරි කුස්සියට යන්න ඇති (නදී)
ඌරා ඊරියෙක් හොයා ගෙන ගියද දන්නේ නැහැ. (ස)
නිලන්ත ඔබ හරියටම හරි. (ස)
පින්නදුවට කිට්ටුවදී මමත් දවසක් ඌරො අදිවේගී මාර්ගයේ ඉන්නවා දැකලා පින්නදුව ගේට්ටුවේ ඉන්න අයට කිව්වා වැට කැඩිලා ඇති පරික්ක්ෂා කරවන්න කියලා. නමුත් එය සම්බන්දව පියවරක් අරගෙන නෑ වගේ පෙනෙන්නේ. (නදී)
නෑදෑයෙක් වෙන්නැති (නදී)
බලාගෙන! ඊළඟට වල් ඊරියෙක් පනින්න පුළුවන්. (ස)
අනේ අපොයි නියෝජ්‍ය ඇමති. (ස)
ඌරෙක් නිසා ඔයින් ගියා. ලොකු සතෙක් නම් වෙන විනාසය, අනිත් රටවලින් ආදර්ශයක් ගෙන පිලියමක් යොදන්න. (ස)
හොඳට බලන්න පැන්නෙ වල් ඊරියෙක් නෙවීද කියලා... (ස)
අනේ අපොයි! (නි)
බොහෝ දෙනා බලතල වැඩි වෙනකොට වල් ඌරෝ වගේ හැසිරෙනවා.(නදී)
ජයසූරිය කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසගත පුද්ගලයෙක්.ඔහුට උචිත එයයි. (නි)
මියගිය වන සතා ගැන කණගාටුයි. (නි)
ඌරා ලාරාට යැව්වා නම් ඉවරයිනේ.(නදී)
ඕකනේ කියන්නේ මැති ඇමතිවරු එක්ක හැප්පෙන්න යන්න එපා කියලා. (ස)
මම හිතුවේ ඌරන්ට මොලේ තියනවා කියල (නදී)
අනේ පව් අහිංසක වල් ඌරා.(නදී)
සනත් කියන්නේ ලෝකයම ආදරය කරන ක්‍රීඩකයෙක්. (ස)
අපි පැවත එන කට්ටිය ගෙන් කෙනෙක් බලන්ට එන්නැති... (නදී)
ඌ නියම 'වල්' ඌරෙක් නම් ෂුවර් එකටම ඊරියෙක් පස්සේ පන්නගෙන යන්න ඇති! (ස)
කොහොමද හැබැටම දැනගත්තේ ඌර වල් කියලා? (ස)
ඌරට ටිකට් කඩලා නැද්ද හැබැටම? (ස)
වල් ඌරා ටිකට් එකක් අරන්ද දන්නේ නැ පාරට අවේ නේ. යතුරු පැදි, පාපැදි -ත්‍රීවීල්-යන්න බැරි උනාට, ඌරන්ටයි මේ පාරේ යන්න පුළුවන්. (ස)
දෙන්නම එකයි (නදී)