හික්කඩුව ධීවර වරායේ වැලි ඉවත් කිරීමට පැමිණි “සයුර“ නෞකාවේ නැංගුරම කැඩී සුළඟට හසුව ගසාගෙන ගොස් කොරල් පරයක් මත රැඳී ඇතැයි හික්කඩුව පොළීසිය කියයි. පොළීසිය පවසන්නේ නැව යළි දියඹට ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවනු ඇති බවයි.
අද දිනයේද මුහුදේ ඉතා රළු ස්වභාවයක් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්සිරි, සුළු මුද්‍රණ දෝෂ ගැන ඔච්චර වදවෙන්න එපා (නි)
2015 ජනවාරියේ සිට රුහුණු පුතාට අපලයි. සියලු දෙනාගේම කුරහන් සාටක ගැටගහලා එකතු කළත් "රුහුණු පුතාව" ගොඩගන්න ලේසි වෙන එකක් නැහැ. බලමු අහවලාගේ "ලේන් වලිගයෙන්" වත් මුහුද ඉහළා නැව ගොඩගන්න පුළුවන් වෙයිද කියලා. (නි)
පළමුම කොරල් පරය බෝම්බ දමා පුපුරවා හරින්න. ඊටපස්සේ නැව කෑලිවලට කඩා ඉවත්කරගන්න. මෙහෙම තීන්දු දෙන අයත් නැතිවෙන්න බැහැ මේ රටේ (නි)
නැංගුරම කැඩී අයාලේ නොයා කොරල්පරයේ හෝ රැඳුණු එක ගැන සතුටුවෙමු. (නි)
ඔබ හරි ලාල්, එහෙම අය තමයි අද වැඩිපුරම ඉන්නේ. (ර)
නිතර කාලය වෙලාව, අනතුරකද, යන කරුණු මුල් කරගෙන වැඩ කරනවා නම් වෙලාවත් පාඩුවත් ඉතුරුවෙයි .(හේ)
බැලුන් යොදා නව එසවිය හැක එවිට අැද ගන්න පහසුයි ඉන් කොරල් පර බේරාගත හැක නවටත් හානි අඩුකර ගත හැක (හේ)
මොකක්ද මේ කන්ගුරම කියන්නේ (හේ)