මිහින්තලේ මරදන්කුලම පාරේ මූදෑවේදී වල්අලි ප්‍රහාරයකින් 47 හැවිරිදි ගැමියකු මිය ගොස් ඇතැයි මිහින්තලේ පොලිසිය කියයි.
සති දෙකක පමණ කාලයක සිට මරදන්කුලම, වේලන්කුලම, කනදරාව හා අවට ගම්මානවලට වල් අලි රංචුවක් කඩා වැදී වගා හානි කිරීම නිසා ගැමියෝ භීතියට පත්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන ජීවී ඇමතිතුමා වන සිරියෙන් කුල්මත් වෙලා ඉන්නේ. එතුමා ළඟ මේවාට විසඳුම් ඇති නේද? (නදී)
ඇමතියෙකුට වල් අලියෙක් ගැහැව්වොත් විතරයි මේවට උත්තර හැදෙන්නේ.(නදී)