හම්බේගමුව ජනපද හංදියේ මුං ඇට කව්පි ඇතුලු ධානය ගබඩා කර තිබූ කඩයකට වැදුනු වල් අලියෙක් අද අළුයම වන තුරු ඒ සියල්ලම කා දමා අසල වී මෝල් දෙකක වීද කා ඇතැයි ව්‍යාපාරිකයෝ කියති.
අලි වැටක් ඉදිකිරීමේ යෝජනාවක් තිබුනද උසාවි නියෝගයකින් එය අත්හිටවී ඇත.
හම්බේගමුව ජනපද හංදියේ මුං ඇට කව්පි ඇතුලු ධානය ගබඩා කර තිබූ කඩයකට වැදුනු වල් අලියෙක් අද අළුයම වන තුරු ඒ සියල්ලම කා දමා අසල වී මෝල් දෙකක වීද කා ඇතැයි ව්‍යාපාරිකයෝ කියති.
අලි වැටක් ඉදිකිරීමේ යෝජනාවක් තිබුනද උසාවි නියෝගයකින් එය අත්හිටවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල් අලින්ට කෑම, ජලය හිඟ නිසා ගම් වලට කෑම සොයාගෙන එනවා ඇති. (ස)
ඉන්න ඇමතිලා ගෙන් වැඩක් වෙනවද ?(දී)
සිරස් බැමි වලින් අලින්ට පනින්න බැහැ. වගා ළිං වලට වැටුනාම අලින්ට ගොඩ එන්න බැරි ඒකනේ. ඉතින් ඒ න්‍යාය භාවිතා කරලා ස්ථිරසාර විසඳුමකට එන්න දැන් කාලය එළඹිලා තියෙනවා. (ස)
ධම්මගෙ අදහස තව පැහැදිලි කරන්න පුළුවන්ද?? (ස)
මේ දවස්වල බලධාරින්ට කිව්වට ඇහෙන්නෑ. චෝගම් වලට වැඩ. (ස)
ෂාහ්, කාලෙකට පස්සේ නියම ඩයට් එක කියල හිත හිතා හෙමින් සැරේ කකා ඉන්න ඇති එළිවෙනකල්. කතාව ඇහුවාම අනික් අලින්ට ඉරිසියා හිතිලා ඒ ගොල්ලත් එන්න බැරි නැහැ. පුදුමේ කියන්නේ මේ කට්ටිය උසාවි නියෝගය ගැනත් දන්නා එකනේ. ඒකනේ බය නැතුව ඇවිත් තියෙන්නේ. (ස)
අහිංසක සත්තු ඉන්න වනාන්තර විනාශ කරන ලොක්කො කොළඹට වෙලා සැප විදිනවා.ඒවට බැට කන්නෙ අහිංසක ගම්වල මිනිස්සු.මේ වනාන්තර විනාශ කරන අය හොඳට හිතන්න පිලිපීනෙට වෙච්ච විනාසෙ.ජීවත් වෙන්න සල්ලි ඕන තමයි.ඒත් ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමෙයි. (ස)
උදාහණයක් හැටියට සෝමාවතියේ මහවැලි ගඟේ හා පාරවල්වල ඉවුරු භාවිතා කරමින් අලින්ගේ ඉඩම් ඔවුන්ට වෙන්කර දෙන්නට ඕනෑ තරම් හැකියාව තියෙනවා. මහවැලිය, මග නැගුම, වනසංරක්ෂනේ ආදී අදාළ ආයතන එකමුතුව සැලසුම් සැදුවා නම් මෙය කරන එක එතරම් අමාරු වැඩක් නොවෙයි.(නදී)
අලියට විරුද්ධව නඩු දාමු. උසාවි නියෝග කඩ කිරීම් සම්බන්ධයෙන්. (ස)
වනාන්තර විනාස කරන නිසා අලි ගම් වලට එනවා. වනාන්තර විනාස කරන එක නවත්තන වැඩ පිළිවෙලක් ඇති කරන්න. (ස)