
(අනිල් ගාමිණි, සංජීවනී කෝට්ටේගොඩ සහ ආම්.එම්.ජේ.බාණ්ඩාර)
කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ගමන් ගත් රාත්‍රී තැපැල් දුම්රියේ ගල්ගමුව ප්‍රදේශයේදි ඊයේ රාත්‍රී 11.30ට පමණ වල් අලි රංචුවක් ගැටීමෙන් වල් අලි තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ගල්ගමුව දුම්රිය ස්ථානයට කිලෝමීටර්යක් පමණ දුරින් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් පැයකට පමණ පසු යලි දුම්රිය ගමන් ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් අපරාද ? මේ තැන අලි නිතර පාවිච්චි කරන අලිමන්කඩක් නම් මේ අපරාදයට දුම්රිය දෙපර්තුමෙන්තුවත් රජයත් සම්පුර්ණ වගකියන්න ඕනේ . පිටරට සත්ව සංවිධාන වලටවත් මේවා පෙන්නේ නැත්ද ?
ඇත්තටම මේක නොසැකිල්ල හා අපරික්ෂාකාරි ලෙස රිය ධාවන කිරිම නිසා සිදුවු වරදක්, පහුගිය කාලයේ වාර්ථාවු පරිදි දුම්රිය රියදුරන් රාත්‍රි කාලයට බීමත්ව දුම්රිය ධාවනය කරන බවට මේක හොද සාක්ෂියක්. මෙවැනි තත්වයන් මගහරවා ගන්න පලමුව රත්‍රියේ දුම්රිය සේවයේ යෙදෙන සියලුම දුම්රිය සේවකයන් ඇල්කොහොල් පරික්ෂණයට ලක් කරන වැඩ පිලිවෙලක් ආරම්භ කල යුතු අතර පසුව එය අනිකුත් සියලුම රාජ්‍ය සෙවාවන් සදහාද ක්‍රියාත්මක.කල යුතුයි.
මෙතැන අලියෙක් මළාම තියෙන දුක දළ වශයෙන් දවසකට රිය අනතුරු වලින් මිය යන සංඛ්‍යාව 7-8ක් පමණ වෙනවා. ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැනේ. ඉස්සෙල්ලා බලන්න ඕනේ මිනිස්සු ගැන. ඒවාට නීති තද කරලා පිළියමක් කරන්න එපෑයෑ.
දුම්රිය රියදුරන් නිතරම බොනවා... මහන්සිය යන්න එය බරපතල වැරැද්දක් නෙවෙයි.
මගේ කමෙන්ට් එකට ආපු රතු කමෙන්ට් 4 දැක්කාම ලංකාවේ මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතිය නැතිවුණාට කමක් නෑ. පාරෙ වාහනයක හැප්පෙන එක සාමාන්‍ය දෙයක් කියලා කියන අය හරක්ද මන්දා... මිනිස් ජීවිතවල වටිනාකම බිංදුවටම බැහැලා කියන එක පැහැදිලියි. ඉතින් ඒක තමයි දේසේ හැටියට වාසේ කියන්නේ ... මිනිස්සුන්ගේ ආකල්පවල හැටියට තමයි හැසිරීමත්...